Koha home

ඔබ සැම සාදරයෙන් පිළිගනිමු !
உங்கள் அனைவரையும் அன்புடன் வரவேற்கின்றோம்




නුරාධපුර මහජන පුස්තකාලයේ  මාර්ග ගත සුචිය වෙත සාදරයෙන් පිළිගනිමු.

දැන් ඔබට වඩාත් පහසුවෙන් අපගේ පුස්තකාල සේවාව සමඟ සම්බන්ධ විය හැකි අතර, නිවෙස් සිටම අපගේ තොරතුරු විමසා දැන ගැනිමට හා විස්තර උපුටා ගැනිමටද අවස්ථා උදා වේ. 

 ජනතාවගේ දැනුම, ආකල්ප සහ කුසලතා සංවර්ධනයට ඇවැසි තොරතුරු ලබා දීමත්, ඔවුන්ගේ නිර්මාණශීලි හැකියාවන් ඔප් නැංවීම හා සහජීවනයෙන් පිරි වඩාත් ආකර්ශනීය හා ඵලදායි පුස්තකාල සේවාවක් පවත්වාගෙන යාමත් අපගේ අරමුණ වේ.

පුස්තකාලයේ සතුව පවතින 100,000  අධික වූ පුස්තකාල පොත පත පහසුවෙන් ඔබට අවැසි ලෙස  සෙවීම සහ එහි පිටපත් පුස්තකාල  එකතුවෙන් සෙවීම  සදහා මෙහි පහසුකම් සලසා ඇත. තවද ඔබ පුස්තකාල සාමාජිකත්වය ලබා තිබේනම්, ඔබට හිමි පාඨක ගිණුම් භාවිතා කිරිමෙන් දඩමුදල් පිළිබඳ විස්තර ඔබ සතුව ඇති පුස්තකාල පොත් පිළිබඳ දැන ගැනිම ඒවා නැවත පුස්තකාලයට ලබා දිය යුතු දිනය දැනගැනිම, ඔබ විසින් පරිශීලනය කරන ලද පොත් සංඛ්‍යාව දැනගැනීම, පුස්තකාලය සදහා මිලදී ගත යුතු පුස්තකාල පොත් යෝජනා කිරීම ඇතුළු තවත් සේවාවන් රැසක් අත්විඳීමේ හැකියාව උදාවේ.

වඩාත් සවිස්තර සෙවුම් (Advance Search) සදහා  මෙම සම්බන්ධකය භාවිතා කරන්න. යම් ගැටළුවක් හෝ තාක්ෂණික දෝෂයක්  වේ නම් පුස්තකාලාධිපතිතුමිය අමතන්න.

Log in to your account:




Designed by Emetsoft (Pvt) Ltd @2023